හිස්වූ නායකත්වයට යහියා පත්කරයි
2017 වසරේ සිට ගාසා තීරයේ හමාස් නායකයාව සිටි සින්වාර් මේ අනුව සංවිධානයේ සියලු දේශපාලන කටයුතුවල ප්‍රධානීත්වය දැරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දින දෙකක් පුරා දෝහා හි පැවති සාකච්ඡාවලින් අනතුරුව එම තනතුර සඳහා සින්වාර් පත් කර තිබෙනවා.
ඉරානයේ ටෙහෙරානයේ දී එල්ල වූ ප්‍රහාරයකින් හමාස් නායක ඉස්මයිල් හනියේ පසුගියදා ඝාතනයට ලක්වුණා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්