හිටපු ක්‍රිකට් නායකයාගේ නිවසටත් ගිනි
විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බවද එරට මාධය වාර්තා කලා.
මෙම වසර මුලදී බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයේදී අවාමි ලීග් අපේක්ෂකයකු ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් ආසනය දිනාගත් මොර්ටාසා, කුල්නා කොට්ඨාශයේ නරායිල්-2 මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එමෙන්ම විරෝධතාකරුවන් දිස්ත්‍රික් අවාමි ලීග් කාර්යාලය ද විනාශ කර තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ දැවැන්ත ශිෂ්‍ය විරෝධතාවලින් පසු ෂෙයික් හසීනා රටින් පිටතට පියාසර කිරීමෙන් පසු විරෝධතාකරුවන් මොර්ටාසාගේ නිවස විනාශ කර ගිනිතැබූ බවයි.
මොර්ටාසා බංගලාදේශය වෙනුවෙන් තරග 117කදී නායකත්වය ලබාදී තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්