බ්‍රිතාන්‍යයේ විරෝධතා
ඒ, මේ වන විට එරට තුළ හටගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන්.
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දහස් ගණනක් වූ විරෝධතාකරුවන්, දේපලවලට හානි සිදුකරමින් සංක්‍රමණික වැසියන්ට ද පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
විරෝධතාකරුවන් 150කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ජනතාවට සාමකාමීව හැසිරෙන ලෙස එරට රජය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇති බව සඳහන්.
සංක්‍රමණික පුද්ගලයෙකු විසින් සිදුකළ තියුණු ආයුධ ප්‍රහාරයකින් දැරියන් තිදෙනෙකු මියයාමේ සිදුවීමක් මුල් කර ගනිමින් එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ නගර රැසක සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී තිබුණා.
බ්‍රිතාන්‍යයේ මෙවැනි ආකාරයේ වූ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ වසර 13කට පමණ පසුව වීම ද විශේෂත්වයක් වනවා.
පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන ලෙස ද එරට මන්ත්‍රීවරුන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්