ගල් අඟුරු පතලක් කඩා වැටී 5ක් මරුට
පැවතුණ අධික වර්ෂාපතනයත් සමග එම පතල කඩා වැටීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වර්ෂාපතනය හේතුවෙන් පතල අවට ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් ද හටගෙන ඇති අතර තවත් නාය යෑම් කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.
පසුගිය වසරේදී වියට්නාමයේ ගල් අඟුරු පතල් කඩා වැටීම් හේතුවෙන් කම්කරුවන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබුණා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්