චීන – දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනය කුන්මින්හීදීි
චීන වානිජ අමාත්‍යාංශය සහ යුන්නාන් පළාත් රජය විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දුන් මෙම ප්‍රදර්ශනය චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉවහල්වූ බවයි.
එසේම චීන-ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වයට මෙන්ම ආගත්තුක සත්කාරය වෙනුවෙන් කථානායක අබේවර්ධන මහතා චීනයේ වාණිජ අමාත්‍යාංශයට සහ යුනාන් පළාත් රජයට සිය කෘතවේදීත්වය පළ කළා.
චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වෙළඳ හා ආර්ථික සංවර්ධනය මෙන්ම සංචාරක හා සංස්කෘතික සන්නිවේදනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්