මෝදි යුක්‍රේනයේ සංචාරයක
විදෙස් වාර්තා සඳහන් කළේ මැතිවරණයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි තෙවැනි වරටත් බලයට පත්වූ දිනයේ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි ඔහුට සුබ පතමින් යුද්ධයෙන් විනාශ වූ රට නැරඹීමට පැමිණෙන ලෙස කළ ආරාධනයකට අනුව මෙය සිදුවන බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි අතර හමුවක් ඉතාලියේ G7 සමුළුවට සමගාමීව මීට මාසයකට පෙර සිදුවුණා.
යුද්ධය ආරම්භ වූ දා සිට එය විසඳිය හැක්කේ සංවාදයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් පමණක් බව ඉන්දියාව ප්‍රකාශ කළ අතර ඕනෑම සාම ප්‍රයත්නයකට දායක වීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්