තායිවානය සුළි කුණාටුවෙන් 3 දෙනෙක් මරුට
පැයට කිලෝ මීටර 240ක වේගයෙන් සුළං හමා ගිය බවයි වාර්තා වන්නේ. වසර 8කට පසු තායිවානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බව එරට වාර්තා සදහන් කරනවා.
මෙම සුළි කුණාටුවත් සමග එරට අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් වාර 200කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා.
තායිවානයට ඇතුලු වීමට පෙර මෙම සුළි කුණාටුව පිලිපිනයට ද දැඩි බලපෑම් එල්ල කළ අතර එහිදි 8 දෙනෙකු මිය ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්