ඉම්රාන්ගේ නිදහස තවත් දිග්ගැස්සෙයි
පාකිස්තානයේ අගමැති ශෙබාස් ෂරීෆ්ගේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් අපේක්ෂාවෙන් පසුවන බැවින් එරට කිසිදු දේශපාලන ව්‍යාකූලත්වයක් සිදු නොවීමට වග බලා ගත යුතුව ඇතැයි ද, එම තත්ත්වය මත ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ට තවත් මාස 18ක කාලයක් තුළ නිදහස් වීමට ඉඩකඩ නිර්මාණය නොවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉම්රාන් ඛාන් නිදහස් කරගැනීමට එරට අභියාචනාධිකරණයට යොමු කර ඇති අයැදුම්පතට සාර්ථක ප්‍රතිචාර ලැබී තිබුණද, ඔහුගේ නිදහස් වීම පාකිස්තානය තුළ නැවත දේශපාලන වශයෙන් අර්බුදයක් ඇතිවීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර ව්‍යාපාර නිරීක්ෂණ ආයතනයේ වාර්තාවකින් අනතුරු අඟවා ඇතැයි සඳහන් වනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්තාන රජයට පනවනු ලැබූ ණය කොන්දේසිවලට අනුව ඉදිරි කාලය ඇතුළත නැවත රට ස්ථාවර කිරීමට දේශපාලන වශයෙන් සාමකාමී වාතාවරණයක් පැවැතිය යුතු බවත්, ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ අපේක්ෂාවෙන් පසුව එරට රජයට ඉම්රාන් ඛාන් අවම වශයෙන් ඉදිරි මාස 18 කාලයක් දක්වා සිරගතව තැබීමට සිදුවනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්