චීන විදේශ ඇමති සහ ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක්
ඇමරිකානු-චීන ව්‍යාපාරික කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති රාජ් සුබ්‍රමනියම් මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඊයේ (22) බෙයිජිං අගනුවර දී හමුවූ අවස්ථාවේ හෙතෙම මේ බව කියා සිටියා.
දෙරට අතර මිත්‍රත්වය සවිබල ගැන්වීමේ හැකියාව මෙම පිරිස සතු බව වං යී මහතා පෙන්වා දෙනවා.
චීනය නව ප්‍රතිසංස්කරණ යුගයකට අවතීර්ණ වීමේ වත්මන් නව වාතාවරණය සියැසින් දකින ඔවුන් මේ පුළුල් පරිවර්තනයට සාක්ෂි දරනු ඇතැයි ද විදේශ අමාත්‍යවරයා පැවසුවා.
ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව එහිදී කියාසිටියේ ආර්ථික, වෙළඳ, ආයෝජන, හරිත සංවර්ධන, සෞඛ්‍ය, අධ්‍යාපන සහ මානව හුවමාරු වැනි ක්ෂේත්‍රවල චීනය සමග පවතින සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්