ඇමෙරිකාවේ වාර්තාගත උණුසුම් තත්ත්වයක්
මෙම සතියේ මැද භාගය වන විට දකුණු කැලිෆෝනියාවේ සිට උතුරු ඉඩාහෝ දක්වා නගරවල අධික උෂ්ණත්වයක් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.
මිලියන 30 ක පමණ ජනතාවකට මෙය බලපෑම් එල්ල කරනු ඇති. බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඇමරිකා ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ කැලිෆෝනියා, ඇරිසෝනා, නෙවාඩා, ඉඩාහෝ, ඔරිගන් හා වොෂින්ටන් යන ප්‍රාන්තවලට මෙහි වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.
මේ අතර මධ්‍යම ඔරිගන් හා වොෂින්ටනයේ සමහර ප්‍රදේශ ද උණුසුම් හා වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ලැව්ගිනි තර්ජනයට මුහුණපා සිටිනවා.
ඔරිගන්හි උතුරු ප්‍රදේශයේ අක්කර 116,000ක් පමණ ලැව්ගිනි වලින් දැවී ගොස් තිබෙන බවයි විදෙස් මාධය වාර්තා කළේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්