Four Tops අවසන් සාමාජිකයා ජීවිතක්ෂයට
මිය යන විට ඔහු 88 වන වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහුගේ පවුලේ සාමාජිකයින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අබ්දුල් ෆකීර්ගේ මිය යාමට හේතුව හෘදයාබාධයක් බවයි.
1990 දී රොක් ඇන්ඩ් රෝල් හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් කරන ලද ෆෝ ටොප්ස් සමඟ පළමු ටේනර් ගායනා මෙන්ම 1960 දශකයේ සමස්ත පොප් යුගයම නියෝජනය කළ පුද්ගලයා ඔහු බව සඳහන්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්