රැකියා කෝටාව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් කරයි
නව තීරණය යටතේ රජයේ රැකියාවලින් 5%ක් පමණක් යුද විරුවන්ගේ පවුල්වලට වෙන්වන අතර මීට පෙර රජයේ රැකියාවලින් 30%ක් යුද විරුවන් සඳහා වෙන්ව තිබුණා.
කෙසේ නමුත් ශිෂ්‍ය කණ්ඩායම් පවසන්නේ මේ කෝටා ක්‍රමය වෙනස් වූවත් ඉදිරියටත් උද්ඝෝෂණ පැවැත්වෙන බවයි.
පසුගිය සතිය පුරා ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 115ක් මියගොස් තිබුුණා.
ඇතැම් විරෝධතා සංවිධානය කළ නායකයින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දිනයේත් එරට ඇඳීරි නීතිය පනවා තිබූ අතර මහජන කැරැළි නිසා එරට රජයේ රූපවාහිනියට ගිනි තබා තිබූ අතර තවත් රජයේ දේපළ රැසක් ගිනි තබා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විරෝධතාකරුවන් පවසන්නේ ෂේක් හසිනා අගමැතිනිය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්