චීන විදේශ ඇමති හා කැනඩා විදේශ ඇමතිනිය අතර හමුවක්
එම හමුව ඉකුත් 19 වැනිදා බෙයිජිං අගනුවර දී පැවැත්වුණා.
මෑත වසරවල චීන-කැනඩා සබඳතා ඇතැම් අභියෝගයන්ට ලක්ව ඇතත්, එම තත්ත්වය චීනයේ අපේක්ෂාව නොවන බව වං යී මහතා එහිදී පැවසුවා.
ඉතිහාසයෙන් පාඩම් උගෙන, රාජ්යතාන්ත්රික සබඳතාව නිවැරදි දිශාවකට යොමුකර, සමස්ත සබඳතා යථා තත්ත්වයට පත් කළ යුතු බව ද හෙතෙම සඳහන් කළා.
එමෙන්ම කැනඩාව ද නිසි පියවර ගනිමින් දෙරට ජනමත පදනම වැඩිදියුණු කළ යුතු බව ද වං යී මහතා කියාසිටියා.
චීනය සමග සබඳතාව සක්රිය හා ප්රායෝගික අයුරින් වැඩිදියුණු කිරීමට කැනඩාව සූදානමින් සිටින බව මෙලනි ජොලී මහත්මිය එහිදී පෙන්වා දුන් අතර එකම චීනය මූලධර්මයට අනුගතව ක්රියා කරන බව ද ඇය ප්රකාශ කර තිබෙනවා.
Related News
ප්රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්