සරසවි සිසුන්ට අන්තර්ජාල අවහිරයක්
ඒ අතර අසත්‍ය ප්‍රචාර පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටද පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම අදාළ විරෝධතා පාලනය කිරීම සඳහා ඊයේ පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කලා.
1971 වසරේ නිදහස් සටන සඳහා එක්වූ පවුල්වල දරුවන් සඳහා, රැකියාවලින් 30%ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතා ක්‍රියාත්මක කර ඇත්තේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්