නයිරෝබි හි උද්ඝෝෂණ තහනම්
එරට බලධාරීන් පවසන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි උද්ඝෝෂකයින් අතරට රිංගා කලහකාරී තත්ත්වයන් නිර්මාණය කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
එරට බදු වැඩිකිරීමට රජය ගෙන ආ යෝජනාවට විරෝධය දක්වමින් එරට තරුණ පිරිස් විරෝධතා ආරම්භ කළ අතර ඒ අතරතුර මේ දක්වා 50 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.
එම යෝජනාව ජනපති විලියම් රූටෝ විසින් ඉල්ලා අස්කරගත් අතර ඔහු අමාත්‍ය මණ්ඩලයේ විශාල පිරිසක් ද ඉවත් කළා.
එහෙත් විරෝධතා නොනවත්වා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්