දින නියමයක් නොමැතිව විශ්වවිද්‍යාල වසා දමයි
එරට පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුරදී සරසවි සිසුන් 6 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රජය විසින් ලබාදෙනු ලබන රැකියා කෝටාවට එරෙහිව විරෝධය පළ කරමින් බංග්ලාදේශයේ නගර රැසක විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වූ අතර ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ද හටගත්තා.
ගැටුම් හේතුවෙන් විශාල පිරිසකට තුවාලද සිදුවූ අතර එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කල බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්