අයිතිවාසිකම් සඳහා පනතකට ජෝ බයිඩ්න් අත්සන් තබයි
ටිබෙට් අර්බුදය විසඳීම සඳහා දලායි ලාමා සමඟ සාකච්ඡා පැවැත්වීමට චීන රජයට බලපෑම් කිරීම එම පනත සම්මත කිරීමේ අරමුණ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව චීනය විසින් ටිබෙට් දේශය ආක්‍රමණය කිරීම ජාත්‍යන්තර නීතියට අනුව සාමකාමීව විසඳිය යුතු බවට චීනයෙන් ඉල්ලා සිටීම සඳහා ජෝ බයිඩ්න් එම පනතට අත්සන් තැබූ බවත්, එවැනි ආක්‍රමණයක් සිදුවන්නේ නම් එය මර්දනයක් හරහා සිදු නොවිය යුතු බවත් චීනයට අවධාරණය කිරීම ද පනත සම්මත කර ගැනීමේ අරමුණක් බව වාර්තා වනවා.
ඒ අනුව ඉදිරියේදී ටිබේට් දේශයේ අාධ්‍යාත්මික නායක දලායි ලාමා හෝ ඔහුගේ නියෝජිතයන් සමඟ පූර්ව කොන්දේසිවලින් තොරව මතභේද විසඳන ආකාරයේ සාකච්ඡාමය ගිවිසුමකට මඟ පෑදෙන සංවාදයක් සඳහා අමෙරිකාව මැදිහත් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්