ඇෆ්ගන් සිසුන් දහසකට ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව
වසර 2024-2025 කාලසීමාව සඳහා ඉන්දීය රජයේ ප්‍රතිපාදන යටතේ එම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම ශිෂ්‍යත්ව වැඩසටහන ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිදු කෙරෙන විශ්වවිද්‍යාල උපාධිය දක්වා පැවැත්වෙනු ඇතැයි වාර්තා වනවා.
ව්‍යාපාර කළමනාකරණය, වාණිජ, පරිඝනක විද්‍යාව සහ කලාව සඳහා උපාධිය හැදෑරීමේ අවස්ථාව ඇෆ්ගනිස්තාන සිසුන්ට එමඟින් ලැබෙනු ඇතැයි වාර්තා වනවා.
ඇෆ්ගනිස්තාන ජාතිකයකු වීම, අවුරුදු 18 සිට 35 අතර වයස් සීමාවේ පසුවීම, ප්‍රමාණවත් මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තිබීම ඒ සඳහා මූලික සුදුසුකම් වන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා. ඇෆ්ගනිස්තාන සිසුන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීම සඳහා එම ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය ඉවහල් වනු ඇතැයි සංස්කෘතික සම්බන්ධතා සඳහා වන ඉන්දීය කවුන්සිලයේ විශ්වාසය වී ඇතැයි ද වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්