රුවන්ඩා ජනාධිපතිවරණය ඇරඹෙයි
රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ උත්සාහ දරන්නේ මෙවර ජනාධිපතිවරණයත් ජයග්‍රහනය කිරීමට බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ වසර 24ක පමණ කාලයක සිට රුවන්ඩාවේ නායකත්වය හොබවනවා.
2000 වසරේ ජනාධිපතිවීමෙන් පසු සෑම මැතිවරණයකින්ම ඔහු ජයග්‍රහණය කළ අතර සීයයට 90කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.
1994 වසරේ ජන සංහාරයට උරදෙමින් කැරළිකාර හමුදා බලයට ගෙනඒමට මුල් වූ ඔහු රුවන්ඩා දේශපාලනයේ සුක්කානම ලෙස නම්දරා තිබෙනවා.
අද ආරම්භ වූ මැතිවරණය සදහා මිලියන 9ක පමණ ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්