චීනයෙන් ඔලිම්පික් ශූරයන් 42 ක්
මේ බව 13 වැනිදා නිවේදනය කල බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ඉසව් 30 ක් සඳහා මේ පිරිස තරග වදිනු ඇති.
චීන ක්‍රීඩා කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වූ චීන ඔලිම්පික් දූත පිරිසේ ප්‍රධානි Gao Zhidan මහතා, ජයග්‍රහණය සඳහා උපරිම ප්රයත්න දරන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටියා.
මේ පිරිසෙන් 223 දෙනෙකු ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වීමට නියමිතයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්