2024 චීන- රුසියානු ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය ඇරඹේ
චීනය හා රුසියාව අතර නාවික හමුදා සංවර්ධන ක්ෂේත්‍රයේ පුළුල් සම්බන්ධතා පවතී. දෙරට නාවික හමුදාවන්හි ඒකාබද්ධ යුද අභ්‍යාස යාන්ත්‍රණය වඩාත් සවිමත් වී ඇතැයි මෙවර වැඩසටහන මෙහෙයවන චීනය සදහන් කර තිබෙනවා.
රුසියාව පවසන්නේ, නාවික හමුදාවන්හි වෘත්තීය මට්ටම ඉහළ නංවා ගැනීම සහ සිය රටවල් ආශ්‍රිත මුහුදු කලාපයේ ආරක්ෂාව සහතික කිරීමේ දී මෙවැනි යුද අභ්‍යාසයකින් වැදගත් කාර්යභාරයක් ඉටුකෙරෙන බවයි.
මෙවර වැඩසටහන යටතේ, දෙරට යුද නෞකා චාන් චියං නුවර ආසන්න මුහුදු ප්‍රදේශයක දී බහුවිධ අභ්‍යාසවල නිරත වනු ඇත. සැබෑ අවි පුහුණුවක් ද ඊට ඇතුළත්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්