කෘතිම බුද්ධි රූ රැජිණ මොරොක්කෝවෙන්
කෙන්සා ලේලි යනු සම්පුර්ණයෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ චරිතයක් වන අතර ඇයගේ කතා කරන අකාරය, ඡායාරූප සියල්ල කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වී තිබෙනවා.
මිස්. ඒඅයි කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව සිදුකළ ස්තුති කතාවද කෙන්සා කෘතිම බුද්ධිය ආධාරයෙන් සිදු කළා.
කිරුළ සමඟ ඇයට ඇමෙරිකානු ඩොලර් 5000 ක ත්‍යාගයක්ද හිමිවූ අතර ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම සංවිධායකයන්ගේ වෙබ් අඩවියේ පළ කිරීමටද අවස්ථාව ලැබුණා.
කෙන්සා ලේලිට ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයන් 200,000 සිටින අතර ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයන් 45,000 සිටිනවා.
කෘතිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් නිර්මාණ සිදු කරන නිර්මාණකරුවන් දිරිමත් කිරීම සඳහා ලොව ප්‍රථම කෘතිම බුද්ධි රූප රාජිණි තරඟය පැවැත්වුවා.
කෙන්සා ලේලි චරිතය ෆීනික්ස් ඒ.අයි නිර්මාතෘ මිරියම් බෙසා විසින් නිර්මාණය කරනු ලැබුවා.
මෙම තරඟයේ අනුශූරතාවන් ප්‍රංශයේ ලලීනා වැලීනා සහ පෘතුගාලයේ ඔලිවියා සී කෘතිම බුද්ධි තරඟකාරිණියන් දිනා ගත්තා.
කෘතිම බුද්ධි රූප රාජිණි තරඟය සඳහා තරඟකාරිනියන් 1500 ක් පමණ ඉදිරිපත් වූ අතර ඉන් අවසන් 10 දෙනා සංවිධායකයන් විසින් පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ෆෑන්වූ ඒ.අයි විසින් මෙම රූප රාජිණි තරඟය සංවිධානය කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්