ගාසා නගරයේ අවට ප්රදේශයේ සටන් දරුණු අතට
එමෙන්ම ගාසා තීරය හරහා ඊශ්රායල ප්රහාර අඛණ්ඩව සිදුවීම හේතුවෙන් ඊයේ (11) දිනයේදී අවම වශයෙන් පලස්තීනුවන් 26 දෙනෙකු මිය ගොස් ඇති අතර සිවිල් ආරක්ෂක කණ්ඩායම් සුන්බුන්වලින් සිරුරු ගොඩගැනීමට කටයුතු කරන බවද එම වාර්තාවල දැක්වෙනවා
ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා සටන් විරාම රාමුවට සහාය දෙන බවට පවසා තිබුණා
කෙසේ වෙතත් හමාස් සංවිධානය එයට පටහැනි ඉල්ලීම් සිදු කර චෝදනා කිරීම හේතුවෙන් හමාස් පරාජය කරන තුරු සටන් නොනවත්වන බවටයි ඊශ්රායල අගමැතිවරයා නැවත අවධාරණය කර ඇත්තේ
Related News
ප්රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්