බිම්ස්ටෙක් සමුළුව ඉන්දියාවේදී ඇරඹේ
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන බිම්ස්ටෙක් සමුළුවේ ඊයේ ආරම්භ වූයේ රටවල් හතේ විදේශ ඇමැතිවරුන්ගේ හමුව බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර නව කැපවීම්, නව මූලාශ්‍ර සහ නව මානයන් හඳුනා ගැනීම සඳහා එම සමුළුව අතිශය වැදගත් වනු ඇතැයි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
දින දෙකක් පුරා පැවැත්වෙන බිම්ස්ටෙක් විදේශ ඇමැතිවරුන්ගේ සමුළුවට සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය නියෝජනය කරමින් එම රටවල විදේශ ඇමැතිවරු සහභාගි වන බව ද වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්