10 වැනි Nishan ලෝක ශිෂ්ටාචාර සංසදය ඇරඹේ
රටවල් 63 කින් ආරාධිතයෝ 400 කට ආසන්න පිරිසක් ඊට සහභාගි වී සිටින බව සදහන්.
මෙවර සංසදයේ තේමාව වන්නේ ‘සාම්ප්‍රදායික සංස්කෘතිය සහ නවීන ශිෂ්ටාචාරය’ යන්නයි.
ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම, මානව වර්ගයාගේ පොදු වටිනාකම් ප්‍රවර්ධනය සහ වඩා යහපත් අනාගතයක් උදෙසා එක්සත්ව වැඩකිරීම එහි ප්රමුඛ අරමුණු අතර වනවා.
දේශන, උසස් මට්ටමේ සංවාද, චීන-ඉතාලි සම්භාව්‍ය ශිෂ්ටාචාර සංවාදය, Nishan කොන්ෆියුසියස් ධර්ම සංවාද, ක්‍රීඩා සංස්කෘතික සංසදය, සාම්ප්‍රදායික චීන වෛද්‍ය සංස්කෘතික සංසදය සහ පවුල් සංස්කෘතික සම්මන්ත්රණ යන විවිධ ක්‍රියාකාරකම් 20 කට අධික සංඛ්‍යාවක් මෙවර සංසදයට සමගාමීව පැවැත්වෙනු ඇති.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්