හෘදය ශල්‍ය වෛද්‍යවරයෙක් ජනපති ධූරයට
පළමු වටයේදී කිසිදු අපේක්ෂකයකුට බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඊයේ දෙවැනි වටයේ ඡන්ද විමසීම සිදු කර තිබූ අතර, එහිදී මසූඩ් ඡන්ද මිලියන 16.4ක් ද, ප්‍රතිවාදී අපේක්ෂක සයිඩ් ජලීලි ඡන්ද මිලියන 13.5ක් ද ලැබූ බව වාර්තා වනවා.
ඒ අනුව මසූඩ් 53.7% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇතැයි ද වාර්තා වනවා.
ඉරානයේ නව යුගයක් ආරම්භ කරන බව ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු මසූඩ් ටෙහ්රාන් අගනුවර සිට සිය ජයග්‍රාහී දේශනය සිදු කරමින් ජනතාවට ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වනවා.
වසර 1979 ඉරාන විප්ලවයෙන් පසු එරට මැතිවරණයක් දෙවැනි වටය දක්වා ඇදී ගිය පළමු අවස්ථාව මෙය වූ අතර, පළමු වටයේදී මිලියන 61කට වැඩි ඡන්දදායකයන් පිරිසක් අතුරින් ඡන්දය භාවිත කර ඇත්තේ 40%ක ප්‍රමාණයක් බව ද වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්