‘8 වන ගෝලීය බුද්ධි මණ්ඩල සමුළුව ’පැවැත්වෙයි
20කට වැඩි රටවල් හා ප්‍රදේශවල නියෝජිතවරු 400කට අධික පිරිසක් එක්ව ගෝලීය සංවර්ධන අභියෝග යනාදී කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
‘ගෝලීය දේශගුණ පාලනය හා ජගත් සහයෝගතා’, ‘ගෝලීය ආර්ථික ඛණ්ඩනය, කර්මාන්ත හා සැපයුම් දාම ප්‍රතිව්‍යුහගත කිරීම’ ඇතුළු උණුසුම් තේමාවන්ට අවධානය යොමු කළ සමුළුව ‘චීන සනීපාරක්ෂක හා සෞඛ්‍ය සංවර්ධන ඇගයුම් වාර්තාව(2023)’ නම් නිල් පත්‍රිකාව ද එහිදී නිකුත් කර තිබෙනවා.
විවිධ රටවල් විද්‍යා තාක්ෂණික සහයෝගතා හා නවෝත්පාදන සම්පත් අතර සම්න්ධීකරණ ඵලදායිතාව ශක්තිමත් කළ යුතු බවට අදාළ සමුළුවේදී අවධානය යොමුව ඇති බව සඳහන්.
එමෙන්ම විවෘත ගෝලීය තාක්ෂණික නවෝත්පාදන පද්ධතිය ඉදිකිරීම ඉදිරියට ගෙන යා යුතු බව එම සමුළුවට එක්වූ ආරාධිතයින්ගේ පොදු අදහස වී ඇති අතර ලෝක ආර්ථික පුනර්ජීවනයේ වැදගත් ගාමක බලයක් වන චීනය ආර්ථික ගෝලීයකරණය, පොදු ජයග්‍රාහී සහයෝගතා ප්‍රවර්ධනය සඳහා වඩාත් ප්‍රබල මෙහෙවරක් ඉටු කර ඇති බවද ඔවුන් එහිදී පෙන්වා දී තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්