සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයෙන් සම්මන්ත්රණ මාලාවක්
ආර්ථික වර්ධනය සහ අදහස් ප්‍රවර්ධනය අරමුණු කරමින් එම වැඩමුළු පැවැත්වෙන බවත්, චීන වාණිජ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ව්‍යාපාර නිලධාරීන් සඳහා වන ඇකඩමිය නමැති අධ්‍යාපන ආයතනයක ලේඛන 1,000කට වඩා විශ්ලේෂණය කිරීමෙන් පසු අන්ලාන්තික් කවුන්සිලයේ ගෝලීය චීනය ආයතනය එම වාර්තාව නිකුත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
ව්‍යාපාරික අධ්‍යාපනය, සම්මන්ත්රණ පැවැත්වීම, මානව සම්පත් පිළිබඳ පුහුණුව සහ කොමියුනිස්ට් පක්ෂ අධ්‍යාපනය ලබාදීම එම වැඩමුළුවලට අයත් බවත්, වසර දෙකක කාලයක් තුළ එම වැඩමුළු සඳහා පුද්ගලයන් 21,123 දෙනකු සහභාගී වී ඇති බවත් අන්ලාන්තික් කවුන්සිලයේ ගෝලීය චීනය නමැති ආයතනයේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බොහෝ ජාතීන් අතර අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා එම වැඩමුළු අතිශය වැදගත් වී ඇතැයි ද වාර්තා වල සදහන්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්