බ්‍රිතාන්‍ය පාලන බලය කම්කරු පක්‍ෂයට
ඒ බහුතරය ද සමඟය. බහුතරය සඳහා ආසන 326ක් දිනා ගැනීමට අවශ්‍ය වූ අතර කම්කරු පක්‍ෂය දිනාගත් ආසන ගණන 393ක්.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ කොන්සවර්ටිව් පක්‍ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 103ක් පමණයි.
කොන්සවර්ටිව් පක්‍ෂය, පරාජයට පත් වූයේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්‍ෂයේ නායකයාට වන අතර ඒ අනුව, නව රජයක් පිහිටුවන කම්කරු පක්‍ෂයේ නායක කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති.
කීර් ස්ටාමර් 2020 සිට එරට විපක්‍ෂ නායක ලෙස කටයුතු කර ඇති අතර 2014 බ්‍රිතාන්‍ය නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ අතර එහිදී කළ කාර්යභාරය අගයමින් නයිට් පදවියක් ද පිරි නැමුණා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්