උතුරු කොරියාව නව අවි ආයුධ රැසක් අත්හදා බලයි
මෙම සතියේදී මිසයිල ඇතුළු නව අවි ආයුධ අත්හදා බැලූ බවට උතුරු කොරියාව පැවසුවද එය අසත්‍යයක් බවයි දකුණු කොරියාව නිවේදනය කරන්නේ.
එම අත්හදා බැලිම් අතිශ්‍යය සාර්ථක බවට උතුරු කොරියා මාධ්‍ය සඳහන් කළ අතර ඊට අදාළ වීඩියෝ දර්ශන ද නිකුත් කර තිබෙනවා.
කෙසේ වුව ද උතුරු කොරියාවේ අසාර්ථකත්වය වසා දැමීම සඳහා ජාත්‍යන්තර රැවටීමට මෙන්ම අතිශෝක්තිය කියා පෑමට උතුරු කොරියාව මෙවැනි ක්‍රියාවන් සිදු කරන බවටයි දකුණු කොරියාව චෝදනා කරන්නේ.
උතුරු කොරියාව මෙම සතිය තුලදී මිසයිල අත්හදා බැලීමක් සිදු කළ බවට තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බවට දකුණු කොරියා ආරක්ෂක අංශ පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්