ස්ලෝවේකියාවේ දුම්රිය – බස් ගැටීමෙන් හතක් මරුට
ඉන් තවත් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව සදහන්.
මිය ගිය පිරිස දුම්රිය හා ගැටුණු බස් රථයේ ගමන් ගත් මගීන් වන අතර තුවාල ලැබූවන් අතර බස් රථයේ හා දුම්රියේ රියදුරන්ද සිටින බව වාර්තා වී තිබෙනවා.
අනතුරෙන් දුම්රියේ ගමන් ගත් මගීන් 200 දෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වී තිබෙනවා.
මෙම අනතුර පෙරේදා (27) සවස ස්ලෝවේකියාවේ අගනුවර වන බ්රෑටිස්ලාවා නගරයේ පිහිටි නොවේ සැම්කි ප්‍රදේශයේ තිබෙන දුම්රිය හරස් මාර්ගය අසල සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ රියදුරු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වී තිබෙන අතර අනතුරට හේතුව ඊයේ සවස වන විටද අනාවරණය වී නොතිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්ලොවේකියානු බලධාරීන් විසින් විමර්ශනයක් අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්