ඉරාන ජනාධිපතිවරණය ඇරඹෙයි
කෙසේ වුවත් දේශීය හා විදේශීය වශයෙන් වෙනස්කම් රැසක් සිදු කිරිමට පොරොන්දු වන අපේක්ෂකයකු ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමට එරට ඡන්දදායකයන් හදිසි මැතිවරණයේදී ඡන්දය භාවිත කිරිමේ ප්‍රතිශතය අවම වනු ඇතැයි එරට රජය සැක පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ සහ එරට ආගමික සභාවේ දැඩි අවධානය මැද පැවැත්වෙන ඉරාන ජනාධිපතිවරණයේ ඡන්ද භාවිතය සඳහා කෝටි 6කට අධික ජනතාව සුදුසුකම් ලබා සිටින අතර, ඒ සඳහා රට පුරා ඡන්ද මධ්‍යස්ථාන හැටදහසක් ස්ථාපිත කර ඇතැයි ද වාර්තා වනවා.
විදෙස් රටවල සිටින ඉරාන ජාතිකයන්ට ද ඡන්දය භාවිත කිරීම සඳහා විවිධ රටවල ද ඡන්ද මධ්‍යස්ථාන 300ක් පමණ ස්ථාපිත කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඉරාන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 6 දෙනකු මීට පෙර ඉදිරිපත් වී සිටි අතර, එරට ආගමික සභාව ඉන් දෙදෙනකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය සිව්කොන් සටනක් බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්