ඉන්දියාවේ සහය දිගටම ශ්‍රී ලංකාවට
ප්‍රංශය සහ ජපානය සමඟින් නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය හිමි රටක් වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථායිකරණය, ප්‍රතිසාධනය සහ වර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරනු ඇති බවත් මෙම කැපවීම ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක පෙර නොවූ විරූ මූල්‍ය සහයෝගයෙන්ද නිරූපණය වූ බව පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට අවස්ථාව විවර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය සහතිකය ලබා දුන් ප්‍රථම ණය හිමි රාජ්‍යය වූයේ ද ඉන්දියාව බව සිහිපත් කරන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන්හි දිගුකාලීන ආයෝජන ප්‍රවර්ධනය කිරීම ඇතුළු පියවර තුළින් ආර්ථික ප්‍රතිසාධනය සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවද පවසනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්