ඈන් කුමරිය රෝහල් ගත කරයි
කුමරිය මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊයේ ගැට්කොම්බි උද්‍යාන වතුයායේදී බව බකින්හැම් මාළිගයේ රාජකීය පවුල විසින් නිකුත් නිල නිවේදනයෙහි සඳහන් කර තිබෙනවා.
අනතුරින් කුමරියගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඇය මේ වනවිට බ්‍රිස්ටල් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
රාජකීය පවුලේ නිල නිවේදනයට අනුව කුමරියගේ තත්ත්වය එතරම් බරපතළ නොමැති බවද සදහන්.
73 හැවිරිදි ඈන් කුමරිය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහා රැජිනගේ එකම දියණියයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්