ශ්‍රී ලංකා චාරිකාව ගැන ඇමති ජෙයිශංකර්ගෙන් සටහනක්
ඔහු එහි සඳහන් කර තිබුණේ තමාගේ නව ධුර කාලයේ පළමු ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් ඵලදායී ව නිමා කළ බවයි.
එසේම එහිදී ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ ඉන්දීයාව ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විශ්වාසදායි මිතුරෙකු ලෙස කටයුතු කරන බවයි.
එක් දින චාරිකාවක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා පසුගිය 20 වනදා මෙරටට පැමිණියා.
පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡාවල නිරත වුණා.
එමෙන්ම දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ද පැවති අතර එහිදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට එකඟවී තිබෙනවා.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව පැවැත් වුණේ ඉන් අනතුරුවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්