තුර්කියේ ලැව්ගිනිවලින් 11 දෙනෙකු මරුට
එමෙන්ම පුද්ගලයන් 78 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්රතිකාර ලබන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ
ගොවි බිම්වල පිදුරු පුළුස්සා දැමීමත් සමඟ මෙම ලැව්ගිනි හට ගෙන ඇති අතර Koksalan, Yazcicegi සහ Bagacik ගම්මාන හරහා පවතින අධික සුළං සමග ගින්න වේගයෙන් පැතිර යන බව සඳහන්
හදිසි අවස්ථා කණ්ඩායම් හතරක් සහ ගිලන් රථ 35ක් එම ස්ථානයට යවා ඇති අතර ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ
Related News
ප්රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්