ඊශ්‍රායලයෙන් රෆා වෙත ප්‍රහාර
මෙම ප්‍රහාර වලින් නව දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් ලක්ෂ 10කට වැඩි පිරිසක් රැඳී සිටි රෆා හි මේ වනවිට ඉතිරිව ඇත්තේ 65,000 ක් පමණයි.
මේ අතර ලෙබනනයේ ප්‍රහාරයක් සඳහා ඊශ්‍රායලය මෙහෙයුම් සැලසුම් කිරීමත් සමඟ දැවැන්ත ප්‍රහායරක් එල්ල කරන බවට හිස්බුල්ලා නායකයා අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත් ගාසා තීරයේ යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් වගකිව යුතු බව එක්සත් ජාතීන්ගේ කොමිසමක් සඳහන් කරනවා.
ඔක්තෝබර් 7 දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පුද්ගලයින් 37,396 ක් මිය ගොස් තිබෙනවා.
තවත් 85,523 ක් තුවාල ලබා සිටිනවා.
හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 1,139 ක්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්