මත්පැන් විෂවී පුද්ගලයන් 34ක් මරුට
අඟහරුවාදා රාත්‍රියේ මෙම පුද්ගලයන් මත්පැන් පානය කර කිහිප දෙනෙකු රෝගාතුර වූ සිද්ධිය වාර්තා වී ඇත්තේ කල්ලකුරුචි දිස්ත්‍රික්කයෙන්.
පුද්ගලයින් 80 දෙනෙකු පමණ අධික පාචනය වැනි රෝගාබාධ සඳහා රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විෂ සහිත මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.
නොසැලකිලිමත්කම හේතුවෙන් බලධාරීන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සහ ප්‍රාන්තයේ තහනම් බලාත්මක කිරීමේ අංශයේ සාමාජිකයින් දස දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
සෑම වසරකම ඉන්දියාවේ දහස් ගණනක් මිනිසුන් bootleg මත්පැන් පානය කිරීමෙන් මිය යන බව සඳහන්.
bootleg බොහෝ විට එහි ශක්තිය වැඩි කිරීම සඳහා ඔවුන්ගේ මිශ්‍රණයට මෙතනෝල් එකතු කරන අතර සමහර අවස්ථාවලදී ප්රතිශීතකයක් ලෙස භාවිතා කර අතර එය අධික විෂ සහිත මධ්‍යසාරයක් වනවා.
කුඩා ප්‍රමාණයකින් වුවද, මෙතනෝල් මගින් අන්ධභාවයට, අක්මාවට හානිවීමට සහ මරණයට හේතුවන බව සඳහන්.
කල්ලකුරුච්චි ප්‍රදේශයේදී විත්තිකරු එම මත්පැන් වෙළෙන්දෙකු හරහා අලෙවි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මත්පැන් පානය කළ අයට ක්ලාන්තය, හිසරදය, වමනය, ඔක්කාරය, බඩේ කැක්කුම සහ ඇස්වල කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති වූ අතර පසුව ඔවුන්ව රෝහල් ගතකර තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්