ජනපති පුටින් වියට්නාමයට
ඔහුගේ උතුරු කොරියාවේ අතිවිශිෂ්ට සචාරයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා මෙලෙස වියට්නාමයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම වියට්නාම සංචාරය රුසියාව තවමත් කලාපය තුළ භුක්ති විඳින රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ප්‍රදර්ශනය කිරීමක් ලෙස අර්ථකථනය කෙරෙනවා.
යුක්රේනයේ යුද්ධය ප්‍රවර්ධනය කිරීමට ජනාධිපති පුටින්ට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය මෙම සංචාරය විවේචනය කර ඇති බව සඳහන්.
වියට්නාමය යුරෝපය හා එක්සත් ජනපදය සමඟ ඇති සබඳතා වැඩිදියුණු කිරීමට කටයුතු කරන අතරම රුසියාව සමඟ ඇති ඓතිහාසික සබඳතා තවමත් අගය කරන බවයි වාර්තා වන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්