හජ් වන්දනාවේ ගිය 550 දෙනෙක් ජීවිතක්ෂයට
මක්කමේ වන්දනාවේ යෙදුනු බැතිමතුන් අතරින් මිය ගිය පිරිසට ඊජිප්තු ජාතිකයින් 320 දෙනෙකු අයත් බවයි වාර්තා වන්නේ.
ජෝර්දාන ජාතිකයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
අතුරුදන් වූ සියයක පමණ පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
එමෙන්ම 2000 කට අධික පිරිසක් අධික උෂ්ණත්වය හේතුවෙන් හටගත් රෝගයන්ට ප්‍රතිකාර ලබන බවද සෞදි බලධාරීන් නිවේදනය කරනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්