අක්කර 17,000ක් පුරා ලැව්ගිනි පැතිරෙයි
පසුගිය සති අන්තයේ දී ආරම්භ වූ ලැව්ගිනි මේ වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
උණුසුම් වියළි කාලගුණය හා අධික සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීම අසීරු තත්ත්වයකට පැමිණ ඇති බවද ගිනි නිවන කණ්ඩායම් පවසනවා.
සිය ගණනක පිරිසක් තම නිවාසවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ලැව්ගිනි හේතුවෙන් අධිවේගී මාර්ග කීපයක ගමනා ගමන කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා
ලැව්ගිනි හේතුවෙන් වායු දූෂණය ඉහළ යාමත් සමග ජනතාවට ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්