ප්‍රියංකා ගාන්ධි සිය මංගල මැතිවරණයට
ඒ සිය ආධාරකරුවන්ගේ දශක ගණනාවක අපේක්ෂාව අවසන් කරමින්.
ප්‍රියංකා ගාන්ධි ඉන්දියාවේ වඩාත්ම ප්‍රසිද්ධ දේශපාලන රාජවංශය වන නේරු-ගාන්ධි පවුලෙන් පැවත එන්නෙකු වන අතර ඇයගේ මැතිවරණ මංගල්‍යය සමීපව නිරීක්ෂණය කරනු ඇති බව සඳහන්.
ගාන්ධි පවුලේ සාමාජිකයන් තිදෙනාම ඉන්දීය පාර්ලිමේන්තුවේ සිටීම ඇය මේ වන විටත් ලැබූ ජයග්‍රහණයක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රියංකා ගාන්ධිගේ මව, කොන්ග්‍රස් පක්ෂයේ හිටපු සභාපතිනිය වන සෝනියා ගාන්ධි, පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරියක් බව සඳහන්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්