නෞකා දෙකක් අනතුරට පත්වෙයි
දකුණු දිග ඉතාලි වෙරළට ඔබ්බෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා.
ලිබියාවේ හා තුර්කියේ සිට පිටත්ව ගිය නෞකා දෙකක් මෙලෙස අනතුරට පත්වුණා.
ඉන් එක් නෞකාවක සිටි 51 දෙනෙකු බේරාගෙන තිබෙනවා.
එහි පහළ කොටසේ තිබී සිරුරු 10ක් සොයා ගැනීමටයි බලධාරීන්ට හැකිවුණේ.
අනෙක් නෞකාවේ සිටි හැටකට වැඩි පිරිසක් තවමත් අතුරුදන් බවයි වාර්තා වන්නේ.
ඔවුන්ගෙන් 26 දෙනෙක් කුඩා දරුවන්. ඉතාලිය ආශ්‍රිතව මෙවැනි නෞකා අනතුරු බහුලව වාර්තා වන අතර බොහෝ පිරිසක් අනවසර සංක්‍රමණිකයින්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්