G7 ප්‍රකාශය පිළිබඳ චීනයේ දැඩි විරෝධය
නැගෙනහිර චීන මුහුද, දකුණු චීන මුහුද, හොංකොං, චීන ටිබේටය, තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය පිළිබඳව G7 නායකයින් පදනම් විරහිත චෝදනා එහිදී ඉදිරිපත් කළ බවයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසන්නේ .
G7 යනු සමස්ත ලෝකය නියෝජනය කරන පිරිසක් නොවන අතර ඔවුන් නියෝජනය කරනුයේ ලෝක ජනගහනයෙන් සියයට 10 ක් පමණක් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
වාර්ෂිකව ගෝලීය ආර්ථිකයේ G7 සාමාජිකයින්ගේ කොටස අඛණ්ඩව පහත වැටෙමින් පවතින අතර ඔවුන් සියල්ලම ගෝලීය ආර්ථික වර්ධනයට චීනයට වඩා අඩු දායකත්වයක් සපයන බව ද චීනය පවසනවා.
G7 සාමාජිකයින්ගේ ආර්ථික සමස්තය දැනටමත් BRICS රටවල් විසින් අභිබවා ගොස් ඇති බවත් ඔවුන් ලෝකයේ සාම සංවර්ධන ප්රවණතාවට එරෙහිව ක්‍රියා කරන බවයි චීන විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්