මියන්මාරයේ දරිද්‍රතාව තවදුරටත් ඉහළට
මියන්මාරයේ ආර්ථික වර්ධන වේගයේ ඉහළ යාමක් දක්නට නොලැබෙන බවයි ලෝක බැංකුව නිවේදනය කරන්නේ.
මෙම මූල්‍ය වර්ෂය තුළ දී එරට ආර්ථික වර්ධන වේගය 1% මට්ටමේ පවතින බව ද ඔවුන් පෙන්වා දෙනවා.
ප්රචන්ඩ ක්‍රියා, ශ්‍රම හිගය හා එරට මුදලේ වටිනාකම සීඝ්රයෙන් පහළ යාම වැනි කරුණු හේතුවෙන් ව්‍යාපාරවල නිරත වීම අතිශය දුෂ්කර මට්ටමකට පැමිණ ඇති බවයි ලෝක බැංකුව තවදුරටත් පවසන්නේ.
මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වු වසර තුළ දී එරට දළ දේශීය නිෂ්පාදිතය ද 1%ක මට්ටමේ පවතින බව සදහන්. 2021 වසරේ පෙබරවාරි මාසයේ දී කුමන්ත්‍රණයක් මගින් ප්රජාතන්ත්රවාදී පාලනය ඉවත් කර එරට බලය අත්පත් කර ගැනීමට හමුදාව කටයුතු කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්