රුසියාව ඉදිරිපත් කර ඇති සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි
යුක්‍රේන සාම සමුළුව ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන අතර රටවල් 90ක හා සංවිධාන නියෝජිතයින් ඊට සහභාගි වී සිටිනවා.
සාම සමුළුව සඳහා රුසියාව සහභාගී නොවුවද යුක්‍රේනයේ සිදුකරන යුද මෙහෙයුම් අත්හිටුවීම සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යෝජනාවලියක් ද ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වුව දරුසියා ජනාධිපතිවරයාගේ සටන් විරාම යෝජනාවලිය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඉතාලි හා ජර්මනි නායකයින් පවසන්නේ.
රුසියා සටන් විරාම යෝජනාවලිය රුසියාවට වාසිදායක හා ඒකාධිපති සාමයක් ඇති කරන්නක් බවට ඔවුන් චෝදනා කරනවා.
ස්වාධීන ප්‍රාන්තයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ප්‍රාන්ත 4න් යුක්‍රේන හමුදා ඉවත් කරගන්නේ නම් යුද මෙහෙයුම් අත්හිටුවීමට සුදානම් බවයි රුසියා ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්