ග්‍රීසියට අයත් ගල් අඟුරු ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්
මෙම ප්‍රහාරයෙන් අතුරුදන් වූ නාවිකයෙකු සෙවීම තවදුරටත් ක්‍රියාත්මකයි.
ග්‍රීසියට අයත් ගල් අඟුරු ප්‍රවාහන නෞකාවක් වන ටියුටර් නෞකාවට එම ප්‍රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයෙන් පසුව එහි කාර්ය මණ්ඩලය ඉවත් කරනු ලැබුවා.
එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් හා පිලිපීන සංක්‍රමණික කම්කරු අමාත්‍යවරයාගේ වාර්තාවලට අනුව මෙම නෞකාව මේ වනවිට රතු මුහුදේ පාවෙමින් තිබෙනවා.
යේමනයේ හොඩෙයිඩා වරාය අසලදී ප්‍රහාරය එල්ල වුණා. ඒ වන විට යාත්‍රාවේ කාර්ය මණ්ඩලය සාමාජිකයන් 22කු රැඳී සිටියා .
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්