ඉන්දීය - කැනඩා අගමැතිවරුන් අතර හමුවක්
ඒ, ඉන්දියාව හා කැනඩාව අතර විරසකයක් පවතිද්දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය වසරේ කැනඩාවේදී ඉන්දීය සීක් ජාතිකයෙකු මියගියා.
ඉන්දියාව කියා සිටියේ ඔහු ඉන්දියාවේ සික්වරුන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන සීක් කලිස්තානී ත්‍රස්තවාදියෙක් බවයි.
නමුත් කැනඩාවට ඔහු කැනේඩියානු පුරවැසියෙක් බවයි කැනඩාව දිගින් දිගටම කියා සිටියේ.
හර්දීප් සිං නමැති මොහු වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉන්දීය නියෝජිතයන් විසින් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ඉන්දියාවට චෝදනා කළා.
ඒ අනුව කැනඩාවත් ඉන්දියාවත් අතර අර්බුදයක් නිර්මාණය වූ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාද බිඳ වැටුණා.
කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ පැවැත්වුණු සාකච්ඡා සාර්ථක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්