යුක්‍රේනයට සහය දීමට නේටෝ සංවිධානය රැස්වෙයි
ඒ අනුව බ්‍රසල්ස් නුවරදී ඔවුන් මෙලෙස රැස්වී ඇති අතර තවදුරටත් සැපයුම්, ගුවන් ආරක්ෂක ආයුධ, පතොරම් සඳහා හදිසි අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවට එහිදී එකඟතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම නේටෝ සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන් යුක්‍රේනය වෙනුවෙන් ආරක්ෂක සහය සහ පුහුණුව සඳහා සැලැස්මකට එකඟ වනු ඇති බව සඳහන්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්