යුරෝපා සංගමය සිය විදුලි වාහන සඳහා බදු පැනවීම පිළිබඳ චීනයෙන් ප්‍රතිචාර
එයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(12) ප්‍රකාශ කළේ මෙය පිළිගත නොහැකි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගයක් බවයි.
එමෙන්ම යුරෝපා කොමිසමේ මෙම තීරණයට බොහෝ යුරෝපීය රටවල නායකයින් සහ කර්මාන්ත නියෝජිතයන් විරෝධය පළ කර ඇති අතර, චීන විදුලි වාහන සඳහා තීරුබදු වැඩි කිරීමෙන් යුරෝපීය කර්මාන්තය ආරක්ෂා කිරීමට උත්සාහ දැරීම, වැරදි ක්‍රමවේදයක් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
චීන-යුරෝපා සංගමයේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයේ සමස්ත තත්ත්වය ආරක්ෂා කර ගැනීමට චීනය සමග එක්ව කටයුතු කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම චීනය සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්